ෆේස්බුක් එකේ පාට පාට Status දාමුද?


ඔයාලත් කැමති ඇතිනේ වෙනස් විදිහට ෆේස්බුක් එකේ status දන්න ;)
     

            මොකද කියන්නේ ,
                                     ෆේස්බුක් එකේ පා පා  Status දාමුද?
මම කෝඩ් ටික දෙන්නම් පහලින් හරිද?

දැන් වඩේ පටන් ගමු 

01මුලින්ම කැමති පාටක කෝඩ් එක කොලේක ලියාගන්න (කෝඩ් ටික යට හොදේ ලොකුවටම දීලා තින්නේ ඔයාලට පැහැදිලිව ලියාගන්න ) 
02.දැන් කොලේ බලාගෙන මේ විදිහට ටයිප් කරන්න 
(මම තොර ගත්තේ රතු පාට ඔයාලට කැමති පාටක් තොර ගන්න පුළුවන් )

උදාහරණය-:   <fg=f0f00f0f> හෙට ඉස්කෝලේ................හරි සන්තෝසායි...........  :3
03.දැන්  පොස්ට් කරන්න 

මෙන්න මෙහෙමයි වැටෙන්නේ
 (කොහොමද හැම status එකක්ම පාට පාටින් දානකොට අව් අව් .  

  


 <fg=b0ffd700>  රන්වන්

<fg=b0000000>  කළු

<fg=b0ff7f00>  තැඹිලි පාට

<fg=b0ffff00>  කහ පාට

<fg=b0ff00ff>  එළිය රෝස 

<fg=b0ff007f>  අඳුරු රෝස

 <fg=b0ff0000>  redish රෝස 

<fg=b0800000>  දුඹුරු වර්ණය

 <fg=b0ffc0cb>  අලෝකය දම්පාට

 <fg=b06f00ff> අදුරු නිල්පාට

 <fg=b0c0c0c0>  අළුපාට

 <fg=80ffffff>  මඳ නිල් වූ 

<fg=b000ffff>  අලෝකය නිල්පාට 

<fg=b0bf00ff>  දම්පාට 

<fg=b08f00ff> අඳුරු දම්පාට

 <fg=b0808000>  කොළපාට  

<fg=b0ba55d3> අලෝකය දඹ 

<fg=b0f000f0>  majenta 

<fg=b00000ff>  නිල්පාට 

<fg=b0b08080>  වානේ අළු පැහැය

 <fg=b0000080> movve 

<fg=b0964b00> අලෝකය දුඹුරු 

<fg=f0f00f0f>  රතුපාට

 <fg=b000ff00>  කොළ පාට 


දෝෂය  -: සමහර පරිගණක වල ඉහත ආකාරයට දිස්වන අතර සමහර පරිගණක වල ක්‍රියා නොකරයි. 
***එහෙත් ජංගම දුරකථන වලින් ෆේස්බුක් එන (නොකියා ෆේස්බුක් බ්‍රව්සරය වැනි) සියල්ලන්ටම වර්ණවත් status දිස්වේ. 






භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්