සිංහලෙන් ලියමුද

ඔයාලත් කැමතියි නේද මේ වගේ සිංහලෙන් ලියන්න.


මෙම මෘදුකාංගය ඉස්ථානය කිරීමට මෙම කොන්දේසි පිළිපැදිය යුතුය 


1.ඔබේ පරිගණක වින්ඩෝස් 7 හෝ 8 විය යුතුය 
2.මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගැනීම සඳහා අන්තර්ජාල සම්බන්දතාවයක් තිබිය යුතුය

හරි වැඩේ පටන්ගමු

01.මුලින්ම සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්න

බාගන්න

02.දැන් ඉන්ස්ටෝල් කරගන්න

03.දැන් ඔයාලගේ ඔරලෝසුව ළඟ තියෙන මේ  සලකුණ ක්ලික් කරන්න 

04.ඊට පස්සේ මෙහෙම වැටෙයි 


05.දැන් SI sinhala (sri Lanka) කියලා තියෙන තැන ක්ලික් කරන්න
 (ආයේ ඉංග්‍රීසි කරන්න ඕන නම් EN English (United States) කියලා තියෙන තැන ක්ලික් කරන්න )

06.දැන් කැමති සිංහල වචනයක් ටයිප් කරලා බලන්නකෝ 















භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්