ෆේස්බුක් එකට theme එකක් දාමු


ඔන්න මම ගෙනාවා පට්ට Extensions එකක්.මේකෙන් ඔයාලගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට theme දාන්න පුළුවන්,ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පාට වෙනස් කරන්නත් පුළුවන්  . 

ආ..කියන්න බැරි උනා මේක වැඩකරන්නේ google chrome භාවිත කරන අයට විතරයි.



හරි දැන් වැඩේ පටන් ගමු...... 


01.යට ඇති ලින්කය ක්ලික් කරන්න 
   
         get facebook theme

02.දැන් free යන තැන ක්ලික් කරන්න


03.ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් දෙයි
එකත් add කරන්න


03.ඊට පස්සේ ඒක ඔටෝම ඉන්ස්ටෝල් වෙයි 

04.දැන් ඔයාගේ ෆේස්බුක් ෆ්රෝෆයිල් එකට යන්න.

05. දැන් Notifications ගාව ඇති FB කියලා අලුත් අයිකන් එකක් ඇති.එතන ක්ලික් කරන්න.
06.ඊට පස්සේ ලැබෙන උපදෙස් පිළිපදින්න


                                           01.උදාහරණය  -: යට ඇනිමේෂන් එක බලන්න  


මෙන්න අපේ ප්‍රතිඵලය


කොහොමද? මරු නේද?

භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්