අනුරාධපුරය

අනුරාධපුරය

අනුරාධපුර (පෞරාණික නගරය)

අනුරාධපුර*
Anuradhapura Kuttam-Pokuna.jpg
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

රට ශ්‍රී ලංකාව
වර්ගයසංස්කෘතික
වර්ගීකරණයii, iii, vi
යොමුව200
කලාපයආසියානු-පැසිපික්
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය1982  (6th Session)
ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
† යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.
අනුරාධපුර (පෞරාණික නගරය)
ඛණ්ඩාංක: 8°21′N 80°23′E

අනුරාධපුරය යනු ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරය තුල හොදින් ආරක්ෂා වුණු නටඹුන් තිබීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් පුරාණ අග නගර වලින් එකකි.
දැනට යුනෙස්කෝව විසින් ලෝක උරැමයක් ලෙස නම් කර ඇති මෙම නගරය වර්තමාන අගනගරය වූ කොළඹින් කි.මී. 205 ක් උතුරින් ශ්‍රී ලංකාවේ උතුරැ මැද පළාතේ ‍ඓතිහාසික මල්වතු ඔය අසබඩ පිහිටා ඇත.
ක්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුරය පැවතුනේය. මෙම මුළු කාලය තුල දකුණු ආසියාවේ දේශපාලන බලය හා නාගරික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ වඩාත් ස්ථාවරව හා කල්පැවතුනු මධ්‍යස්ථානය ලෙස සැලකින. හතරැස් සැතපුම් 16 ක් පුරා පැතිරුණු නගරයකි.

                                                                                                     


අනුරාධපුර පෞරාණික නගරයේ ප්‍රදේශ

ඇතුළු නුවර

මහ මෙවුනා උයන

මහා විහාරය පිහිටා ඇත.

නන්දන උයන

ථූපාරාමය පිහිටා ඇත.

ජෝතිය උයන 

ජේතවනාරාමය පිහාටා ඇත

අභයගිරි විහාරය

මූලාශ්‍ර

  • අනුරාධපුර ඓතිහාසික සහ ආගමික ස්මාරක, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, ගොඩගේ පොත් මැඳුර; 2003. ISBN 955-20-6016-8
  • අනුරාධපුර විහාරාරාම, ශරත්වත්තල, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය; 1989.

No comments:

Post a Comment

භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්