යාපහුව


බලකොටුව සඳහා, යාපහුව බලකොටුව බලන්න.

පිහිටීම

රට - ලංකාව , දිස්ත්‍රික්කය - කුරුණෑගල , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහව ෴

වෙනත් නම්

යා‍පව්ව, යාපවිගල, සුන්දරගිරි කන්ද, අයෝ පර්වත
ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික නටබුන් සුරක්ශිතව පැවතීම
කොළඹ සිට ළඟාවීම
අංක 57 ඇල්ල හරහා අනුරාධපුර බසයකින් පැමිණ දළදාගම හන්දියෙන් බසින්න. එතැනින් මහව බසයක නැග මහව නගරයට (3km) යන්න. මහව නගරයේ සිට යාපහුව විහාරය දක්වා මගී ප්‍රවාහන සේවා මේ වන තුරුත් සපයා නොමැති බැවින් එම දුර ප්‍රමාණය කුලී රථයකින් සළසා ගත යුතුයි.

අතීතය

ක්‍රිස්තු වර්ෂ 1272 දී පළමු බුවනෙකබාහු රජතුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1281 දී තුන්වන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1292 දී දෙවන බුවනෙකබාහු රජතුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්‍රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය කුරුණෑගලට ගෙන ගියේය.

සේයා රූ එකතුව

මෙහි ඇති සියලු තොරතුරු 100% සත්‍ය බවත් නිවැරදි බවත් කරුණාවෙන් සලකන්න

No comments:

Post a Comment

භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්